July 20, 2015

ආදරේ සුනාමිය

ආදරේ සුනාමිය
හිසට ඉහලින් විහිදුනි
ඇහැට ලුණු දිය මුහුවුනි

හුස්ම ගන්නට අමතකව ගිය
තත්පරේකින් කාලක
දිය පිරී පෙණහළුද බරවුනි
"පටස්" ගා සිහිනයක් පිපිරුනි!

No comments:

Post a Comment