July 10, 2015

මල්වෙඩි

එක්වරම හදවතේ මල්වෙඩිල්ලක් පුපුරන
දහස් ගණනක් මතක කැබිලිති ඇවිලෙන
"සූස්!" හඬකින් දැවී උණුවෙවී බිම වැටෙන
මූසලම පාළුවක් පමණක් ශේෂ වෙන

3 comments:

  1. ලස්සන හින්දම ආයෙ ආයෙත් අවුළුවන...

    ReplyDelete
  2. අනගියි
    දිගටම මිනි කවියට සබැඳෙන්න
    -වර්ණ-

    ReplyDelete