July 13, 2015

හත්පෙති

ශේන්යා,
උඹේ පැණි වළලු කන්නට
කෙළ හලන බල්ලන්
නිදැල්ලේ

හත්පෙති මල් පරවෙලා
දැන් බොහෝ කල් නෙව
කෙල්ලේ

3 comments:

  1. බස්සී....
    මේ බස්සී හා අනෙක් බස්සිලාත් එකෙකුමද
    නැතිනම්
    තවත් බස්සිලා සිටිත්ද.....


    ලස්සනයි බස්සී

    ReplyDelete
  2. මිත්‍ර වර්ණ :

    මේ 'බස්සිගේ නවාතැන' හා 'කවි ලොසින්ජර' ලියන බස්සි.

    ReplyDelete