March 27, 2015

මට Heart Attack!

මට  Heart Attack!
ඉතින් Doctor
මගේ හර්දය වස්තුවේ
පුන්චි පුන්චි
රිදුම් හැමදාම....
මේක ඉස්සෙල්ලම
පටන් ගත්තේ,
ශිශ්යත්ව පන්තියෙදි
ඊට පස්සෙ
0/L, A/L
Campus එකේදිත්
ටිකක්…
යාලු වෙන්න කලිනුත්
යාලු වුනාට පස්සෙත්......
අධ්යාපනයයි ප්‍රේමයයි
දෙකම,
සමහර වෙලාවට
ජීවිතේට විසයි,
Doctor…………………….

No comments:

Post a Comment