March 25, 2015

වියළි සිත

ගඟක් වී ගලා ගිය
අතීතය
ඉතිරි කර ගිය පුංචි
තෙත් බව
සෑහේද හටගන්නට
යළිත්
පෙම් මලක්

No comments:

Post a Comment