March 30, 2015

දියවී ගොස් අහස් කුස,
වර්ෂාවෙන් හදවත පිරී ගිය සද,
ඔබ ගැන මතකය සිහිවී,
සිහිනෙන් මා හඬනා කල,
නෙතු අග මතු වූ කඳුලක්,
පුරන්වූ කතරකට බට,
මහා මේඝයකැයි ඔබ කීය....

No comments:

Post a Comment