December 29, 2014

බිඳු වැහි

වැහි වලාකුළු අත ගගා
ලොකුම වැහි කැට ඇහිඳලා
අහස නුඹ සතුටු වෙනවද?
පුංචි මල්වල පෙති කඩා

No comments:

Post a Comment