December 25, 2014

පිනි කඳුලු

කියන් තුරුපත්
ඔය පිනි බිඳුද?
නැතිනම්
දිනෙන් දින වෙන් කෙරෙන
ගස් වැල් පඳුරු පැළෑටි
ආදී දහසකුත් වූ
සොයුරු සොයුරියන් වෙනුවෙන්
සලන කඳුළුද?

2 comments: