October 3, 2014

මගේ මිතුරා

රළු පොළොවේ ගල් ඇණි ඇණී දුවද්දී
පයේ නොවූ
මෘදු පොළොවේ ඇවිදිද්දී
පිහිටට එන බාටාවකි

4 comments:

  1. එහෙම බාටාවන් වැඩක් නැතුවා රළු පොළොවේත් යා හැකි බුටෙක් වේවා !

    ReplyDelete