October 22, 2014

ආදරයද?

දහසකුත් සොඳුරු නෙත්
දුටුවමුත් නිති පතා
ඒ එකදු දෑසක
නොදුටු ලෙන්ගතු කමක්
පිරී ඉතිරෙන
ඔබේ අහිංසක ඇස්
ඉඟි කරන්නේ
අදරයමද?????????????

1 comment:

  1. ලෙන්ගතුකමින් බලනවා නම් ඉතින් ආදරය වෙන්නැති
    පට්ට මිනි කවක්..........

    ReplyDelete