August 1, 2014

පවුකාර කවිය (ද.?)

කෙටි දසුනක්
වී කඩුවක්
ඇනී හදේ 
යයි පලුවක්...

චීවරයක්
වී බැම්මක්
මවයි හිතේ
ගැඹුරු පවක්..

නොලැබ නිවන්
මතු බවයෙ දි
කාලකණ්නි
මගේ වෙයන්..

2 comments:

  1. නොකියං
    ඔහොම
    හෙළ
    එල
    ජාතියක්
    කරන්නයි
    මෙහෙම

    ReplyDelete