July 30, 2014

ඔහු මල පසු
ඇගෙ මල වට
පැණිබොන්නට
ඹබරු පිරෙති..
පැණි බිව් පසු
වැන්දඹුවකු
සයනය මත
තනිව නිදති..

No comments:

Post a Comment