August 27, 2014

138

ඇඟ මතින් යන ගමන්
මූණටම කෙළ ගසති
උනුන් හිටිවන හැපී
ලේත් කඳුළුත් හෙළති
දනෝ.......

1 comment:

  1. 138 කියන්නෙ තදබදය පිරි මහ පාරක්

    ReplyDelete