December 31, 2012

පළිගැනීම

සිහිනයක  අතරමග
අත් හැරුණූ කවි පදය
සිත් විලේ මල් අතර
රැඳි බඹර තුඩ වැන්න,

කවි අකුරු නොම දන්න
හිතට කවි සිත දුන්න
කවි හිතෙන් පලි ගන්න
කවිකාරි නමුත් මම

No comments:

Post a Comment