December 28, 2012

පන්සල්

පිංකම් නැති
උත්සව ඇති
ධර්මය නැති
ආතල් ඇති

2 comments:

  1. ආතල් නැතුව කොහොමද?

    ReplyDelete
  2. සාදුකාරයට
    ලවුඩ් ඉස්පීකරයේ බොදු (?) ගී සද්දෙට
    බයෙන්
    සද්ධර්මය සැඟවෙන

    ReplyDelete