December 17, 2012

තිතක් නැති

නිවන්නට
නැත ගිනිදැල්
සිතන්නට
හද හැමකල්
පිරවි ආදර කතා
අතරින් ගයමි
මම ගුණ ගී
නුඹේ

අලස ප්‍රේමය මත
පිපෙයි මම
විලස
සේකරගේ කවියක්

1 comment: