May 30, 2012

එකොළොස් වැනියා කියූ කව

උදේ ඉඳන්
විකට් අරන්
මදැයි ටිකක්
හිටියා ඉඳන්

බෝලත් ඉවරයි
කඩුළුත් ඉවරයි
දැන් යනු!
ගිහින් ගනු!

අන්තිම බෝලෙට
ලකුණු අටක්!

2 comments:

  1. හෙනම අප්සැටි කේස් එකක්.

    ReplyDelete
  2. ඇත්තමයි... බැරිදේ පුළුවන්ද දත්මිටි කෑවාට..

    මාර අදහසක් තමයි ඇවිත් තියෙන්නෙ ඔයාට... ලස්සනයි අප්පා... දුකයි...

    ReplyDelete