May 9, 2012

...අහිමි වූ කවිය...

ඇස රැඳුනු, හිත වැදුනු
තැන ඇදුනු, මගෙ කවිය
හිත බිඳුනු, ඇස ඇඬුනු
තැන වැසුනු මගෙ කවිය

4 comments:

  1. තැන නොතැන කොතැනකද
    සිටියාට මගෙ කවිය
    මට අයිති නෑ තවම
    මම ලිව්ව මගෙ කවිය..

    ReplyDelete
  2. @ රැංගෝ - මහ අසමත්ජාතියෙක් :D :D

    @ Asanka Asiri - අසාධාරණයි නේද ??

    ReplyDelete