May 13, 2012

නිදහස

ලිහිණිය ,
අප
නිදහස් පියාපත්
අතැතිව

අනුන්ගෙ කූඩුවල
නිතරම .

2 comments:

  1. කූඩු කල නොහැක
    නිදහස..
    එය නොතේරි
    ඇයි
    කූඩු හැදුවේ
    ලොකුවට??

    ReplyDelete