September 15, 2011

දුරස් වු සිත

මුදු සිහින අතර
සැතපුන ම සිත
නුඹට තුරුළුව
ලැබු උණුසුම
මගෙන් දුරු කර
ඇයට ළං කර...

1 comment:

  1. අයාලේ දුවන සිත ඇයටත් කවදා හෝ අහිමි බව සත්‍යයි.

    ReplyDelete