September 8, 2011

මගේ සිතට

නැටුමක අවසානය
මත් සිත
දහඩිය ගත
තව එක වටයක් කැරකී
හති හලා
පද්මාසනෙන්
සැරසෙයි වඩන්නට බවුන්
අබ්‍රහ්ම චාරියා .........
බ්‍රහ්ම චර්යාව .

3 comments:

  1. පට්ටයි ලොක්කා.....ජයෙන් ජය....:D

    ReplyDelete
  2. පට්ටයි!!!!

    ReplyDelete
  3. බ්‍රහ්ම චරියාව වඩන්නට කාලයයි.

    ReplyDelete