September 12, 2011

කැටපෝලය

වේලිච්චි අත්තක කරුවක්
හිල්වෙච්චි ටියුබයක රබර් පටි
අඩිය ගැලවුණ සපත්තුවක හම් කෑල්ලක්
එකට වෙලා හැදූ කැටපෝලයෙන්
බ්ලොක් ගල්, කබොක් ගල් කෑලි විද
එළවන්න ද කැලේ නියවන
කපුටන්, වවුලන්, බස්සන්, වඳුරන්
තලු මරමින් නිදි කිරන...

2 comments:

  1. කැටපෝලයෙන් වෙන මොනවා කරන්නද? ඩීන් මල්ලී. හරිම ලස්සනයි.

    ReplyDelete
  2. කවුද දන්නේ එ කරූ කියලා... පට්ට..

    ReplyDelete