පරවෙනා හැම මලම
බිම වැටෙන්නට පෙරම
කඩනවා නම් හොඳද
හැඩි නොකර ගේ මිදුල
February 19, 2012
February 18, 2012
හදවතේ විදුලිය
නවතින්න හිතන විට
කඩා හැළෙයි කාන්තියක්
ඇස් පසාරු කළ
හදවතේ විදුලිය ඉතිරි කළ
අමුතුම කාන්තියක්
ඔබ කොහේවත් නැති
මට නැවතීමක්ද නැති
කඩා හැළෙයි කාන්තියක්
ඇස් පසාරු කළ
හදවතේ විදුලිය ඉතිරි කළ
අමුතුම කාන්තියක්
ඔබ කොහේවත් නැති
මට නැවතීමක්ද නැති
February 17, 2012
February 16, 2012
February 15, 2012
February 13, 2012
පෙම් සිත
මිහිමඬලේ ඉම සොයා
දුරට පියමන් කරන
පාට දේදුන්නක නැගි
හිරුට ඉනිමන් බඳින...
නුඹ දොඩන පෙම් කතා
හදවතේ පැල් බඳින
කළුවරට ආවඩා
ප්‍රේමයේ සැරිසරන...
දුරට පියමන් කරන
පාට දේදුන්නක නැගි
හිරුට ඉනිමන් බඳින...
නුඹ දොඩන පෙම් කතා
හදවතේ පැල් බඳින
කළුවරට ආවඩා
ප්‍රේමයේ සැරිසරන...
February 12, 2012
February 11, 2012
February 10, 2012
ඔන්න මං අඩනවා
මගේ හිතම රිද්දල
බිඳෙන් බිඳ
එක පිට ඇවිත්
ඇස්වලින්
කඳුළු කැට
පනින්නට හදනවා
දකිනවුන් දැකපුදෙන්
ඕනෙකක් හිතපුදෙන්
එහෙම නම්
ඔන්න මං අඩනවා
බිඳෙන් බිඳ
එක පිට ඇවිත්
ඇස්වලින්
කඳුළු කැට
පනින්නට හදනවා
දකිනවුන් දැකපුදෙන්
ඕනෙකක් හිතපුදෙන්
එහෙම නම්
ඔන්න මං අඩනවා
February 9, 2012
නික්මීම
අදිසි නිල් හරිත් වරුසාවක
අතරින්
ඡායාව නුඹෙ බොඳ වූ මීදුම් දුමාරයෙන්
හිනැහුනු
එහෙත් අද?
හිනැහිච්ච වස්සානය නැවතිලා....
ඇදහැලුනු අයුරින් ම
නොකියාම
ගිහින්.
අතරින්
ඡායාව නුඹෙ බොඳ වූ මීදුම් දුමාරයෙන්
හිනැහුනු
එහෙත් අද?
හිනැහිච්ච වස්සානය නැවතිලා....
ඇදහැලුනු අයුරින් ම
නොකියාම
ගිහින්.
Subscribe to:
Posts (Atom)