February 15, 2012

හඳට බැනීම

උඩ බලාන බැන්නා හඳට
හඳට හොරන් පෙම් බැඳි මම
නැහැ සැලුනේ ඒ සඳවත
කෙල ගහගෙන මම මුහුණට

2 comments: