June 15, 2012

කඳුල

නෙතින් මතුවූ
උණුසුම් කඳුළු කැට
උණුසුම පහව ගොස්
මිදී වියලි ගිය විට
ගෙනදෙයි සහනයක්.....

නෙතින් නොපැන්න
සිරවුණු කඳුළු කැට
හදවතෙහි සිරවී
වේදනාකාරී
සුසුම් ගෙනදෙයි.....

එබැවින්,

සිත නිවෙන්න
ඔබ හඬන්න.......

2 comments:

  1. ලස්සනයි....
    වින්දා... කවිය... සහ සිතිවිල්ල....

    ReplyDelete