January 11, 2013

ඔන්න කිවුවා
සිත්තරාට
මගේ සිතුවම
මටම ඕනි...

4 comments:

  1. මගේ සිත්තම මටම පමණි.

    ReplyDelete
  2. මගේ සිත්තම මටම පමණි.

    ReplyDelete
  3. එහෙම කිව්වට
    කොහොම දෙන්නද
    සිතුවම ඇන්දේ
    දෙනෙතින්
    හිතේ

    ReplyDelete
  4. අප දිවියේ, ඇතැම් දේ තියේ, නොමැති අයිතිය අපට රිසි සේ..

    ReplyDelete