වෙරළ සේදූ රළක්යළිත් මුහුදට ගලද්දීදැවටෙන පෙන රළු වැලි මතමොහොතක් වැඩිපුර රැඳෙයිසර සර හඬින් පිපිරී යයිඑහෙමආදරේ ඉතිරි වෙන්නෙමපොඩි පොඩි තැන්වලපොඩි පොඩි වෙලාවකට
ලියා එව්වේ - Hare :-)
No comments:
Post a Comment