October 19, 2022

දෑස කට සහ මාස්ක්

සිනාසෙන දෑසට යටින් විරිත්තයි
හඬන දෑස සමග සිනාසෙයි
සතුටු දෑසින් දත්මිටි කයි
දුක් දෑස සමග මන්දස්මිතයි
දැන්
දෑස සමග සබඳතා නැත
මාස්ක් එකට වැසුණු කටට

 

ලියා එව්වේ - Hare :-)

1 comment:

  1. ඒ උනාට මාස්ක් එක නිසා ගොඩක් කරදර අඩු උනා මිනිස්සුන්ට . ඕපදූප අහන අයගෙන් එහෙම බේරිලා යන්න පුළුවන් කිසි කරදරයක් නැතුව .

    ReplyDelete