July 3, 2020
ඝණ ද්‍රව වායු
'හරි අමාරුයි ඝණ එක්ක
ගිහින් වදිනවා හැම තිස්සෙම'
ද්‍රව එහෙම කිව්වා
'ඒකට මට....'
වායු කට ඇරියා
'මට උඹෙනුත් කරදරයි ද්‍රව...'
ඝණ නිහඬවම හිටියා
ලියා එව්වේ -
Hare :-)
0 ක් විඳලා.:
Post a Comment
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
0 ක් විඳලා.:
Post a Comment