සරුංගල් විසි පහක් ගැණ
උදා වූ රාත්රී මැදියමකි
ගල් ගලින් දියකර මත්ව
රති සැපයෙන්ද තෘප්ත
මා උඳුවප් මිහිඳු සඳ යට
තුරු පත් නගන සිරි සිරිය
ගාලු පාර හූරන සක කෙලිය
ඈත උඩුබිරුලෑම විඳගෙන
සිමෙන්ති තාප්පය යා කරන
සුදු නූලක් විහිදුවමි
සරුංගල් පාවීමක මත්ව
ලියා එව්වේ - Hare :-)
ලස්සනයි
ReplyDeleteවැරදිලා වාගෙ බ්ලොගර් පැත්තෙ ඇවිත් ඉබාගාතෙ ගිහින් මෙතනට ගොඩවැදුනා අවුරුදු ගාණකිං... යකඩෝ... හරේ තාම අතෑරල නෑ... හරේ තාම මිනි කවි ලියනවා! ජයම වේවා!!
ReplyDelete