February 23, 2016

කට්ට කළුවර;
සිනිදු සිරිපොද වැස්ස
කියන්නේ හදවතට
සියුම් කැපුමක්
දායාද දෙන
වචන..

1 comment:

  1. වැස්ස හීන ලස්සනයි.. ඒවා දැකල සීතලයි..

    ReplyDelete