November 5, 2014

පැවිදි

ආශා මාරුත ඉඳුරු සිදුරකින්
රහසේ ඇදිලා රළ නංවන කල
සිත් වෑ බැම්මේ වදිනු නොදී
මා ගුරු හිමියන් සිත රුව තුළ වී
මසිත රකී රළපනාව වී......

No comments:

Post a Comment