January 8, 2014

නාට්ටාමිගේ ආර්ථික විශ්ලේෂණය

ඉස්සර
පාංගෙඩියක් ගත්තා
කර ගසා එක මුට්ටයක්
ඒත් දැන්
ගන්නට පාංගෙඩියක්
කරගැසිය යුතු වේ මුට්ට දහයක්

1 comment:

  1. අර සින්දුවේ වගේ ...)කවදාදෝ හරි හරියට වේල් අදින්නේ ....

    ඒත් මතක තියාගන්න නාට්ටාමි ඉල්ලේ නාට්ටාමෙයි ....:)

    ReplyDelete