December 25, 2013

ර‍ට පෙරට

එන්න ළමයි
ජාතික ගීය කියමු
වැඩ කරන්න
පස්සෙ බැරියැ

1 comment:

  1. අමතක කර බඩගින්න
    සීරුවට හිටගන්න
    ක්ලාන්තව වැටී
    දේශ ද්රොහියෙක් නොමවන්න

    ReplyDelete