December 18, 2013

වෘෂභාලය

මස් නොබුදමි
පණ වුවත් දෙමි
පිටරට වෘෂභ සමින්
තැනූ සපත්තු දමා
පෙළපාලි යමි

2 comments:

  1. මස් කන් නැතිවුනාට හම් පැලදං එන්න පුුලුවන් වෙන්න ඕනි නේද?

    ReplyDelete
  2. මරන්නේ නැතිව හම ගහන්නේ

    ReplyDelete