September 4, 2013

අලුත් පණක්

මගෙ ඉහේ
මල් දාහක් පිපුණා
ඔයාගේ ෆෝන් එක
ආයෙත් හුස්මගන්නවා ඇහුණම

No comments:

Post a Comment