September 3, 2013

ඇමරිකන් ලයිටී

coke එපා කියන 
විමල්..
රැට රැට රතු පාටට 
දිලිසෙන 
එපා කියන්නකෝ 
ඇමරිකන් ලයිටිටුත්

No comments:

Post a Comment