June 13, 2013

අපහරණය

කෙලෙසීය තම කැකුල
පුබුදුලුවලූ පියාම
දිලිඳුකමට එරෙහිව
ඉසුරු සොයා
මව් නැව් නැගි සැනින්
පරෙස්සම ඈලියාවට ගිය හැටි

No comments:

Post a Comment