June 12, 2013

මාර පාර

පාර දෙපස
ගස්වලට ලොල්ව
දේශපාලුවා
පාර පළල් කලා

3 comments:

  1. ගොඩක් මහන්සි වෙන්නැති නේද ???
    හඃ හඃ හඃ හඃ

    ReplyDelete
  2. එක පැත්තක
    ගස් පේළි දෙකක් ඇති විට
    පාර ඒ පැත්තට
    ඇද කළා

    ReplyDelete
  3. සීතලත් ආවාම
    උණුහුමට
    ලංවෙන්න

    ReplyDelete