November 4, 2011

සෙනෙහස

සඳ සීතලට
උණුසුමක් වී ඉන්න...
ඉකිබිඳින කවියක
පද වැලක් වී ගයන්න...
නුඹ සිටින ඉසව්වක
ආදරෙන් දැවටෙන්න...
විඩාබර ජිවිතයට
අත්වැලක් වන්න...

No comments:

Post a Comment