November 1, 2011

සඳ

හවස වට වැස්සට
ලිස්සලා විත් පොළොවට
මඩ කඩිති මතුපිට
සඳ පෙනෙයි බැලු බැලූ අත!

2 comments:

  1. පිස්සු හැදෙන සඳ...

    ReplyDelete
  2. මලිතිව මෙැතන හරි දකින එක ලොකු දෙයක්

    ReplyDelete