මම තුන් පාරකට වඩා කියවලා මේ ලියන්නේ අනේ තවත් දහපාරක්වත් හිතන්න වෙයී වචන ටික ලස්සනයී මට මේ කවිය දැනේනවා :)
ලස්සනයි..!
උදුල කියන්නෙ මොකක්ද බං අක්කේ?
සඳෙන් හෝ අඳුරෙන්..තරු එලිය කිසිදිනෙක නොසැගෙන්..දෙමි ඔබට ඔවදන්..කිසිදා හිරුහා පෙමින් නොබැඳෙන්..
සඳ බැස ගිය පසුඅඳුරට පෙම් බැඳි බව සැබෑ..නමුදුදුලන තරුවේ රිද්මයට බැඳි...දැල්වෙන නිවෙන පැතුමකි.."සඳ යලිත් පායාවි.."
මම තුන් පාරකට වඩා කියවලා මේ ලියන්නේ
ReplyDeleteඅනේ තවත් දහපාරක්වත් හිතන්න වෙයී
වචන ටික ලස්සනයී මට මේ කවිය දැනේනවා :)
ලස්සනයි..!
ReplyDeleteඋදුල කියන්නෙ මොකක්ද බං අක්කේ?
ReplyDeleteසඳෙන් හෝ අඳුරෙන්..
ReplyDeleteතරු එලිය කිසිදිනෙක නොසැගෙන්..
දෙමි ඔබට ඔවදන්..
කිසිදා හිරුහා පෙමින් නොබැඳෙන්..
සඳ බැස ගිය පසු
ReplyDeleteඅඳුරට පෙම් බැඳි බව සැබෑ..
නමුදු
දුලන තරුවේ රිද්මයට බැඳි...
දැල්වෙන නිවෙන පැතුමකි..
"සඳ යලිත් පායාවි.."