December 1, 2010

මම

සඳ එළියෙන් සනහනු ලැබූ..
උදූළ තරු කැටය මම,
සඳ බැස ගිය සඳ..
අඳුරට පෙම් බැඳි...

5 comments:

  1. මම තුන් පාරකට වඩා කියවලා මේ ලියන්නේ
    අනේ තවත් දහපාරක්වත් හිතන්න වෙයී
    වචන ටික ලස්සනයී මට මේ කවිය දැනේනවා :)

    ReplyDelete
  2. උදුල කියන්නෙ මොකක්ද බං අක්කේ?

    ReplyDelete
  3. සඳෙන් හෝ අඳුරෙන්..
    තරු එලිය කිසිදිනෙක නොසැගෙන්..
    දෙමි ඔබට ඔවදන්..
    කිසිදා හිරුහා පෙමින් නොබැඳෙන්..

    ReplyDelete
  4. සඳ බැස ගිය පසු
    අඳුරට පෙම් බැඳි බව සැබෑ..
    නමුදු
    දුලන තරුවේ රිද්මයට බැඳි...
    දැල්වෙන නිවෙන පැතුමකි..
    "සඳ යලිත් පායාවි.."

    ReplyDelete