කන්නෙත් නැති
බොන්නෙත් නැති
පාටක් නැති
මෙලෝ රහක් නැති
නුඹ කව්ද?????
December 31, 2010
මම නොබලමි.
සඳවතිය මොනා හරි
කියන්නැති
අහස දැන් ලහි ලහියේ
වළාකුළු ආවරණ
රැස් කරන්නේ
බොරු කලබල..
මම ඇය දිහා නොබලමි.
කියන්නැති
අහස දැන් ලහි ලහියේ
වළාකුළු ආවරණ
රැස් කරන්නේ
බොරු කලබල..
මම ඇය දිහා නොබලමි.
December 30, 2010
අන්තිම පෙට්ටියේ අපි..
අපි හැමදාම එනකොට
කෝච්චිය යන්න පටන් අරන් ඉවරයි...
කොහොම හරි අන්තිම පෙට්ටියේ
එල්ලිලා අපි
ඉස්ටේසමට ලඟාවෙනවා...
කෝච්චිය යන්න පටන් අරන් ඉවරයි...
කොහොම හරි අන්තිම පෙට්ටියේ
එල්ලිලා අපි
ඉස්ටේසමට ලඟාවෙනවා...
පෙම්වත් ගැහැණිය
කොණ්ඩෙ මූණෙ ඇඳුමෙ ඉඳන්
හිතේවත් කිසිතැනක වෙනසක් නැති
එක වගේ මොඩල් අතරෙ
නුඹ මට අරුම ගැහැණියක්!
හිතේවත් කිසිතැනක වෙනසක් නැති
එක වගේ මොඩල් අතරෙ
නුඹ මට අරුම ගැහැණියක්!
December 29, 2010
නැවතුම්පළ
රුදුරු වැස්සෙන් පහර වදිමින්
අඳුර සමගින් ගොඩ වදින්නෙමි
සිනහා,ඝෝසා,සුසුම් අතරින්
පුරුදු මුල්ලට පිය නගන්නෙමි
අඳුර සමගින් ගොඩ වදින්නෙමි
සිනහා,ඝෝසා,සුසුම් අතරින්
පුරුදු මුල්ලට පිය නගන්නෙමි
Subscribe to:
Posts (Atom)