August 17, 2023

ගීකයාගේ නොස්ටැල්ජියාව

සොලිඩ් ස්ටේට් නිස්සද්ද
සද්ද නැතුවම වැඩ කරන
මතකද හාඩ් ඩිස්ක් සද්ද
කර කර ගා ඇසුණ


ලියා එව්වේ - Hare :-)

1 comment:

  1. හරිම ලස්සනයි ඔබගේ කවි. හැකිනම් මට e-mail එකක් එවන්න පහත ලිපිනයට.
    leoni.amaratunga@gmail.com

    ReplyDelete