February 22, 2022

තහනම්!

තනි පාට කපරාරු 
ලස්සන තාප්පවල 
වස කැතට මැද තඩියට 
දැන්වීමක් ගසා ඇත 
දැන්වීම් ඇලවීම තහනම්

1 ක් විඳලා.:

ගල්මල්-Coral said...

ඇල'වීම තහනම්
එහෙයින්
හරි කෙළින්
අලවා යන
පුදුම උන් වෙති...

Post a Comment