May 30, 2019

වැලපිල්ල ඇවිලිල්ල


පිපිරෙන
කූඹින් පළඟැටියන්...
උන් ගැන දුක් වෙන්න
එන්න
මේ ගිණ්න අවුළුවන්න
ඇවිලිලයි වැලපිල්ලයි
දෙකක්


No comments:

Post a Comment