October 6, 2018

උරුම නැති නුඹ

නුඹත්..
අපේ පාලු මහ ගෙදර වගේ..
නවතින්න හිතයි..
උරුමය මට නැති...

1 comment: