July 1, 2016

.....ම්තුරු වූ පෙම.....

දොඩමලු දෙනෙත් පවසයි හොරෙන්
ඇත මට යමක් කීමට සෙමෙන්
එනමුදු හැගුම් සසල යි සැලෙ යි
මා ඹබ වුවත් ඹබ මා නොවෙ යි

මදහස නැගෙයි දෙතොලග රැදෙ යි
නෙතු මායාමෙන් ඈතට ඇදෙ යි
සිතුවිලි කෙමෙන් හදවත පෙළෙ යි
එනමුදු දෙනෙත ඹබ අබිමුව යි

No comments:

Post a Comment