September 23, 2015

අපරාධයට එරෙහිව!

අපරාධයේ
මස් කෑල්ල
හක්කෙන් හක්කට
මාරු කරමින්
තළු මරමින් හපයි
අපරාධ නොකරයි

1 comment:

  1. මේක මොකක්ද? කවියක් නම් නෙමේ

    ReplyDelete